Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ගොඩ නගන තනතුරක් සුසන්තිකා ජයසිංහට – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුර පිරිනමයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔලිම්පික් පදක්කම් ලාබී කෙටි දුර ධාවන ශුරි සුසන්තිකා ජයසිංහව මහත්මියව ‘කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක’ තනතුරට පත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් මේ පිළිබඳව නිවේදනය කර තිබෙනවා.

තමාට ලැබුණු, මෙම නව අභියෝගය පිළිබඳව සතුටට පත්වන බවත්, යොවුන් ක්‍රීඩිකාවන්ට ඉදිරියට පැමිණීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ, මෙම වසරේ පෙබරවාරි 01 වැනිදා සිට අදාළ පත්වීම බලාත්මක බවයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button