Cricket GossipCricket NewsEXCLUSIVE

නායක දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිය කණ්ඩායම් සගයා වූ කුසල් මෙන්ඩිස්ගේ උපන් දිනයට දුන් අපුරු සුබ පැතුම.!

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායම් හි ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතා විශිෂ්ට ඉණිම් දියත් කරන අතරතුර කඩුල්ල පිටුපස වගකීම ද මැනවින් ඉටුකරන කුසල් මෙන්ඩිස්ගේ 28 වන ජන්ම දිනය අදට යේදී තිබෙනවා.

1995 වසරේ පෙබරවාරි 2 වන දා මෙලොව එළිය දුටු කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රිඩකයකු බවට පත් වී අවසන්.

කුසල් මෙන්ඩිස්ගේ මෙම 28 වන උපන් දින සැමරුමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහෝදර ක්‍රිඩකයන් මෙලෙස අපුරු සුභ පැතුම් වීඩියොවක් සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.

එම වීඩියොව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button