Cricket NewsEXCLUSIVEInternational

රටවල් දෙකක් වෙනුවෙන් ජාත්‍යන්තර ශතක රැස්කල හයවෙනි ක්‍රීඩකයා බවට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Joe Burns සමත් විය.

රටවල් දෙකක් වෙනුවෙන් ජාත්‍යන්තර ශතකයක් රැස්කල හයවෙනි ක්‍රීඩකයා බවට පත්වීමට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Joe Burns සමත් වුනා.
ඒ පසුගියදා ඉතාලි කන්ඩායම වෙනුවෙන් 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා පැවති යුරෝපීය අවසන් තරගයට ක්‍රීඩා කරමින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button