Cricket NewsEXCLUSIVEInternational

චරිත් අසලංකයි සදීරයි මේ දවස්වල කණ්ඩායමෙ හොදටම ක්‍රීඩා කරන දෙන්නා – තරංග පරණවිතාන

චරිත් අසයයි සදීරයි කියන්නෙ මේ දවස්වල එක්දින කණ්ඩායමේ හොදටම ක්‍රීඩා කරන දෙන්නා. මැදට ආවම හරි බිසි ප්ලෙයර්ස්ල. හැමවෙලාවෙම බොලර්ට වඩා පොඩ්ඩක් කලින් හිතනවා. සදීරගෙ ඒ ඉනිමෙන් තමා තරගය අනිත් පැත්තට හැරවුනේ. අනික් එක පල්ලෙකැලෙ රාත්‍රියෙ ක්‍රීඩා කරන්න ලෙසි නෑ. බෝලෙ දග කැවෙනවා. බෝලෙ ස්ලෝ වෙනවා. යටින් එනවා. අකමැත්තෙන් උනත් කියන්න වෙනවා එච්චර හොද තණතීරු නෙමෙයි මේ. LPL එකෙත් දැක්කා ඒක. රෑට සෑහෙන්න ස්ලෝව් වෙනවා.

– තරංග පරණවිතාන –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button