Cricket NewsEXCLUSIVEInternational

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 55 කට සීමාකිරීමට මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය වේගපන්දු බලඇණිය සමත්වේ.

ඉන්දු දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය ආරම්භ වූ අතර කාසියෙ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කල දකුණු අප්‍රිකාව ලකුණු 55කට සීමා කිරීමට මොහොමඩ් සිරාජ් ඇතුලු ඉන්දීය පන්දු යවන්නන් සමත් උනා. මොහොමඩ් සිරාජ් කඩුළු 6ක් බිද හෙලු අතර ජස්ප්‍රිත් බුම්රා හා මුකේෂ් කුමාර් කඩුළු 2 බැගින් බිද හෙලුවා.

Mohammed Siraj celebrates the early wicket of Aiden Markram, South Africa vs India, 2nd Test, Cape Town, 1st day, January 3, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7