Cricket NewsEXCLUSIVE

මෙවර LPL තරඟාවලිය සඳහා DAMBULLA AURA කණ්ඩායම තම ප්‍රධානතම පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් ශෝන් ටේට් එක් කර ගනී !

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය සඳහා දඹුල්ල නියෝජනය කරමින් LPL තරඟාවලියට මෙවරත් එක්වන්නේ දඹුල්ල Aura කණ්ඩායමයි.

ඔවුන් මෙවර තරඟාවලිය සඳහා හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශෝන් ටේට් තම ප්‍රධාන පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසින් දඹුල්ල Aura කණ්ඩායම එක් කරගෙන තිබෙන බව සඳහන්.

ටේට් තම වෘත්තිමය පුහුණුකරු ධුරය තුල LPL තරඟාවලියට එක්වන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button