Cricket NewsEXCLUSIVEInternational

මංගල ටෙස්ට් තරඟයේ වීරයා කමිඳු – ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශුරතාවලියේ 04 වැනි ස්ථානයට

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරඟ 02 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තරඟයේ වීරයා බවට පත් වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් විය.

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 367 ක් සහ කඩුළු 03 ක් ලබා ගනිමින් මෙලෙස තරගාවලියේ වීරයා බවට පත් වීම සුවිශේෂත්වයකි.

මෙම තරඟාවලි ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශුරතාවලියේ 04 වැනි ස්ථානයට පැමිණ තිබෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button