Cricket NewsEXCLUSIVE

ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තරඟ තහනම සම්පූර්ණයෙන්ම ඉවතට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ තරඟ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ස්වාධීන පරීක්ෂණ කමිටුව නිර්දේශ කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button