Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම මට ඉන්දියාවේ වීදි ක්‍රිකට් මතක් වෙනවා – සුනිල් ගවස්කාර් කියයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම මට ඉන්දියාවේ වීදි ක්‍රිකට් මතක් වෙනවා. වීදි ක්‍රිකට් ක්‍රීඩකයොත් මේ වගේම වගකීම් විරහිතයි. මේ වගෙ ක්‍රීඩා කලොත් ශ්‍රි ලංකා කණ්ඩායමට එකදු තරගයක් වත් ජය ගැනීමට නොහැකි වේවී.

-සුනිල් ගවස්කාර්-

Sunil Gavaskar: There is a desire to help ease the retired lives of our international players

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
0
+1
29
+1
0
+1
2
+1
5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button