Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයට දින නියමවෙයි ! තීරණාත්මක තරඟ නවයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට !

මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ නවතම තතු ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් අද යාවත්කාලීන කෙරුණා.නජාම් සේතිගේ දෙමුහුන් ආකෘතිය පිළිබඳ ගැටුමෙන් අනතුරුව ආසියානු කුසලාන තරඟාවලියේ පළමු තරඟ හතර පමණක් පකිස්තානු ක්‍රීඩාංගණ තුල පැවැත්වීමටයි ඒ අනුව තීරණය කර තිබෙන්නේ.

ලබන අගෝස්තු මස 31 ක් වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා ආසියානු කුසාලාන තරඟාවලිය එක්දින ආකෘතිය යටතේ පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ අවසන් තරඟ 9ට සත්කාරකත්වය ලබා දෙනුයේ ශ්‍රී ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button