Cricket NewsEXCLUSIVEInternational

වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි 10ත් 14ත් අතර මිලකට කන්ඩායම් විසින් මිලදී ගනීවි – ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන්

ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අනුමාන කරන විදිහට මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි 10ත් 14ත් අතර මිලකට කන්ඩායම් විසින් මිලදී ගනීවි කියලා ඔහු අනුමාන කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button