Cricket NewsEXCLUSIVE

අර්ධ ශතක ලාභී ඕස්ට්‍රේලියානු නායකයා Aaron Finchගෙ ඉණිම අවසන් කරමින් ධනංජය ද සිල්වා රැකගත් සුපිරි උඩ පන්දුව.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන එක්දින තරගය අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කල ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිස සිටිනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6දැවී ලකුණු 291 රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ Aaron Finch ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගයි.

ජෙෆ්රි වැන්ඩසේ යොමු කළ පන්දුවක් හමුවේ ධනංජය සිල්වා රැකගත් විශිෂ්ට උඩ පන්දුව හමුවේ එලෙස ලකුණු 62කට Aaron Finchව සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

Aaron Finch දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button