Cricket NewsEXCLUSIVE

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය KANDY පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ බාබර් අසාම්ගේ නමට !

LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය අද RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර මේවන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි.

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ ශතකයක් රැස් කල අතර එය පන්දු 48 කින් වාර්ථා වූ අතර එය වාර්ථා අතරට එක්වූයේ LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button