Cricket NewsEXCLUSIVE

කොදෙව් 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කරයි !

මේ මස 27 වනදා සිට සැප්තැම්බර් මස 15 වනදා දක්වා පැවැත්වෙන අවුරුදු 19 පහළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙරට තරග සංචාරයට අදාලව නම් කර ඇති බව වාර්ථා වන 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් සංචිතය. 🇱🇰🏏

සිනෙත් ජයවර්ධන (රාජකීය)
පුළිදු පෙරේරා (ධර්මරාජ)
සුපුන් වඩුගේ (ත්‍රිත්ව)
රුසඳ ගමගේ (ශා, පීතර )
දිනුරු අබේවික්‍රමසිංහ (ශා, සර්වේෂස්)
රවිෂන් නෙත්සර (අම්බලන්ගොඩ පී,ද ඒස්)
හිරාන් ජයසුන්දර (ශා, ජෝශප්)
සරුජාන් ෂම්මුගනාදන් (ශා, බෙනඩික්ට්)
විශ්ව ලහිරු (පානදුර ශ්‍රී සුමංගල)
විශේන් හැළඹගේ (ශා, පීතර)
මල්ෂ තරුපති (රිච්මන්ඩ්)
තරණ විමලධර්ම (ත්‍රිත්ව)
කවිෂ පියුමල් (ශා, අන්තෝනි)
විහස් තෙව්මික (තර්ස්ටන්)
ජනිත් ප්‍රනාන්දු (ජෝෂප් වාස්)
දිනුර කළුපහන (මහින්ද)
පැතුම් මලිත (ධර්මාශෝක)
රුවිෂාන් පෙරේරා (ආනන්ද)
ගරුක සංකේත් (වත්තල ලයිසියම්)
විශ්ව රාජපක්ෂ (ජෝෂප් වාස්)

තරග කාලසටහන

අගෝස්තු 27 – පළමු එක්දින තරගය
අගෝස්තු 30 – දෙවන එක්දින තරගය
සැප්තැම්බර් 01 – තෙවන එක්දින තරගය

සැප්තැම්බර් 5-8 – පළමු සිව්දින තරගය
සැප්තැම්බර් 12-15 – දෙවන සිව්දින තරගය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
2
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button