Cricket NewsEXCLUSIVE

“තරඟාවලියේ හොඳම පන්දුයැවීමේ බළඇණිය ඉන්නෙ මට…හොඳ වේගපන්දුයවන්නන් වගේම මම සහ මුජීබ් ඉන්නවා. අපි දෙන්නා ජාත්‍යන්තරයේ ඉන්න හොඳම දඟපන්දු යවන්නන් දෙදෙනෙක්” B-LOVE KANDY නායක වනිඳු හසරංග !

මෙවර LPL තරඟාවලියේ පළමු වටයේ තරඟ ඊයේ නිමාව දුටුවේ Colombos Strickers කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට ඇද දමමින්.

තරඟාවලියේ Play Off වටයේ තරඟ හෙට ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියේ තම පන්දු යවන්නන් පිළිබඳව අදහස් දක්වමින් වනිඳු හසරංග කියා සිටියේ මෙවැන්නක්.

“මේ තරඟාවලියේ හොඳම පන්දුයැවීමේ බළඇණිය ඉන්නෙ මට. ම නායකයෙක් විදියට ගොඩක් විශ්වාස කරන දෙයක් ඒක. මොකද අපිට හොඳ වේගපන්දුයවන්නන් වගේම මම සහ මුජිබ් ඉන්නවා. අපි දෙන්නා ජාත්‍යන්තරයේ ඉන්න හොඳම දඟපන්දු යවන්නන් දෙදෙනෙක්”

යනුවෙන් ඔහු තම පන්දු යවන්නන් පිළිබඳව සඳහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button