Cricket NewsEXCLUSIVE

විස්සයි-20 ලෝක කුසලානයත් රැගෙන එළඹෙන නොවැම්බර් 14 වන දා ශ්‍රී ලංකාවට පැමිණිමේ බලාපොරොත්තුවෙන් දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි.!

එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සතියක පමණ කාලයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය සඳහාත් ක්‍රීඩාව වීමට සිදුව තිබෙන අතර ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරඟ දෙකකටද ක්‍රීඩා කිරීමට නියමිතය.

ජයග්‍රාහී බලාපොරොත්තු සමග ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button