Cricket NewsEXCLUSIVE

පිට පිටම දෙවන වරටත් SA20 ශූරතාව ඒඩ්න් මාක්‍රම් ප්‍රමුඛ SUNRISES EASTERN CAPE කණ්ඩායම දිනාගනී !

2024 SA20 තරඟාවලියේ අවසන් මහා තරඟය නිමාව දුටුවේ පිට පිටම දෙවන වරටත් ශූරතාවය SUNRISES EASTERN CAPE කණ්ඩායමට හිමිකර දෙමින්.

Duran Super Gaints කණ්ඩායම අවසන් මහා තරඟයෙදී ලකුණු 89 කින් පරාජය කරමින් තම දෙවන SA20 ශූරථාවය දිනාගන්නටයි ඒඩ්න් මාක්‍රම් ප්‍රමුඛ sunrises ක්‍රීඩකයින් සමත් වූයේ.

අවසන් මහා තරඟයේ වීරයා ලෙසින් Tom Abell සම්මාන දිනාගද්දී තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වූයේ Heinrich Klaasen.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button