Cricket NewsEXCLUSIVE

“වනිඳු හසරංග කියන්නෙ අපිට තවත් එක් ක්‍රීඩකයෙක් විතරයි”-චන්දික හතුරුසිංහ!

අයිසීසීයෙන් පැනවූ දඬුවමක් හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග හට බංග්ලාදේශය සමඟින් පැවැති පළමු විස්සයි විස්ස තරඟ දෙක ඔහුට අහිමිව ගියේය.

අද සිල්හෙට් හිදී පැවැත්විමට නියමිත තුන්වන තරඟය සඳහා හසරංග නැවත පැමිණීමට නියමිතයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් වත්මන් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ කියා සිටියේ වනිඳු හසරංග යනු ඔවුන්ට තවත් එක් ක්‍රීඩකයකු පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7