Cricket NewsEXCLUSIVEInternational

මේ ශතකය මගේ අම්මා වෙනුවෙන් මගේ හොඳම රසිකයා අම්මා – ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු

මේ ශතකය මගේ අම්මා වෙනුවෙන් මගේ හොඳම රසිකයා අම්මා.ඇගේ අසනීප තත්ත්වය නිසා ඇය පසුගිය වසර දහතුන පුරාවට මා ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයක් නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ නැහැ. වසර දහතුනකට පසු අද ඇය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේ මා ක්‍රීඩා කරන තරගයක් නැරඹීමටයි

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button