Cricket NewsEXCLUSIVE

“මෙයින් පෙන්වන්නේ ශ්‍රී ලංකා මිනිසුන්ගේ සහෝදරත්වයයි, මෙය විශේෂ අවස්ථාවක්” – ප්‍රවිණ විස්තර විචාරක ඩැනී මොරිසන්

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන සහ අවසන් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අතර තරඟයේ අවසන් දිනය මෙට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරඟයේ සිව්වැනි දිනය ඌ ඊයේ දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් සහ විදේශිය කාන්තාවක් එක්ව සිදු කල නර්තනයක් සමාජ මාධ්‍යයේ සංස්කරණය වෙමින් පවතිනවා.

මෙම අවස්ථාවේ මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රවිණ විස්තර විචාරක ඩැනී මොරිසන් මහතා ප්‍රකාශ කර සිටියේ “මෙයින් පෙන්වන්නෙ ශ්‍රී ලංකා මිනිස්සුන්ගේ සහෝදත්වය බවත් එය විශේෂ අවස්ථාවක්” බවත්ය.

එම අවස්ථාවේ වීඩියො දර්ශන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button