Cricket NewsEXCLUSIVEIPL

මෙවර IPL 2023 ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ අලෙවි නොවෙයි – වනිඳු, භානුක, මහිෂ්, සහ මතිෂ ක්‍රීඩා කරන IPL ක්‍රීඩක වෙන්දේසියේ සියළු තොරතුරු මෙන්න.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2023 වසරේ පැවැත්වෙන තරඟ සංස්කරණය වෙනුවෙන් ක්‍රිඩක වෙන්දේසිය දෙසැම්බර් 23 එනම් ඊයේ දිනයේදී අවසන් වුවා.

එම ක්‍රීඩක වෙන්දේසියේදී විදෙස් ක්‍රීඩකයින් 29 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් 51ක් ඇතුළුව ක්‍රීඩකයින් 80 දෙනෙකු අලෙවි වුවා.

කෙසේ නමුත් මෙම ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිවෙකුත් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට ඉදිරිපත් නොවූ අතර කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, දුෂ්මන්ත චමීර හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු නමුත්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඊට පෙර අදාල ක්‍රීඩක ලැයිස්තුව සම්පුර්ණ වීම හේතුවෙන් ඔවුන්ව ඉදිරපත් නොකරනු ලැබුවා.

කෙසේ නමුත් ක්‍රීඩක වෙන්දේසියට පෙරම IPL කණ්ඩායම් විසින් රඳවා ගත් වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, මතිෂ පතිරණ සහ භානුක රාජපක්ෂ මෙවර IPL පිටියේ ක්‍රීඩා කරනු ඇත.

අදාල ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව සියලු කණ්ඩායම් සම්පුර්ණ වූ අතර ඒ අනුව සියලුම IPL කණ්ඩායම් හි සංචිත පහතින්

Sunrisers Hyderabad

Abdul Samad, Aiden Markram, Rahul Tripathi, Glenn Phillips, Abhishek Sharma, Marco Jansen, Washington Sundar, Fazalhaq Farooqi, Karthik Tyagi, Bhuvneshwar Kumar, T Natarajan, Umran Malik, Harry Brook, Mayank Agarwal, Heinrich Klaasen, Adil Rashid, Mayank Markande, Vivrant Sharma, Samarth Vyas, Sanvir Singh, Upendra Singh Yadav, Mayank Dagar, Nitish Kumar Reddy, Akeal Hosein, Anmolpreet Singh

Royal Challengers Bangalore

Faf du Plessis (c), Virat Kohli, Suyash Prabhudessai, Rajat Patidar, Dinesh Karthik, Anuj Rawat, Finn Allen, Glenn Maxwell, Wanindu Hasaranga, Shahbaz Ahmed, Harshal Patel, David Willey, Karn Sharma, Mahipal Lomror, Mohammed Siraj, Josh Hazlewood, Siddarth Kaul, Akash Deep, Reece Topley, Himanshu Sharma, Will Jacks, Manoj Bhandage, Rajan Kumar, Avinash Singh, Sonu Yadav

Rajasthan Royals

Sanju Samson(c), Yashasvi Jaiswal, Shimron Hetmyer, Devdutt Padikkal, Jos Buttler, Dhruv Jurel, Riyan Parag, Prasidh Krishna, Trent Boult, Obed McCoy, Navdeep Saini, Kuldeep Sen, Kuldip Yadav, R Ashwin, Yuzvendra Chahal, KC Cariappa, Jason Holder, Donovan Ferriera, Kunal Rathore, Adam Zampa, KM Asif, Murugan Ashwin, Akash Vashisht, Abdul PA, Joe Root

Punjab Kings

Shikhar Dhawan(c), Shahrukh Khan, Jonny Bairstow, Prabhsimran Singh, Bhanuka Rajapaksa, Jitesh Sharma, Raj Bawa, Rishi Dhawan, Liam Livingstone, Atharva Taide, Arshdeep Singh, Nathan Ellis, Baltej Singh, Kagiso Rabada, Harpreet Brar, Rahul Chahar, Sam Curran, Sikandar Raza, Harpreet Bhatia, Vidwath Kaverappa, Mohit Rathee, Shivam Singh

Mumbai Indians

Rohit Sharma(c), Tim David, Ramandeep Singh, Tilak Varma, Suryakumar Yadav, Ishan Kishan, Tristan Stubbs, Dewald Brevis, Jofra Archer, Jasprit Bumrah, Arjun Tendulkar, Arshad Khan, Kumar Kartikeya, Hrithik Shokeen, Jason Behrendorff, Akash Madhwal, Cameron Green, Jhye Richardson, Piyush Chawla, Duan Jansen, Vishnu Vinod, Shams Mulani, Nehal Vadhera, Raghav Goyal

Lucknow Super Giants

KL Rahul, Ayush Badoni, Karan Sharma, Manan Vohra, Quinton de Kock, Marcus Stoinis, Krishnappa Gowtham, Deepak Hooda, Kyle Mayers, Krunal Pandya, Avesh Khan, Mohsin Khan, Mark Wood, Mayank Yadav, Ravi Bishnoi, Nicholas Pooran, Jaydev Unadkat, Yash Thakur, Romario Shepherd, Daniel Sams, Amit Mishra, Prerak Mankad, Swapnil Singh, Naveen ul Haq, Yudhvir Charak

Kolkata Knight Riders

Shreyas Iyer (c), Nitish Rana, Rahmanullah Gurbaz, Venkatesh Iyer, Andre Russell, Sunil Narine, Shardul Thakur, Lockie Ferguson, Umesh Yadav, Tim Southee, Harshit Rana, Varun Chakravarthy, Anukul Roy, Rinku Singh, N Jagadeesan, Vaibhav Arora, Suyash Sharma, David Wiese, Kulwant Khejroliya, Mandeep Singh, Litton Das, Shakib Al Hasan

Gujarat Titans

Hardik Pandya (c), Shubman Gill, David Miller, Abhinav Manohar, Sai Sudarshan, Wriddhiman Saha, Matthew Wade, Rashid Khan, Rahul Tewatia, Vijay Shankar, Mohammed Shami, Alzarri Joseph, Yash Dayal, Pradeep Sangwan, Darshan Nalkande, Jayant Yadav, R Sai Kishore, Noor Ahmad, Kane Williamson, Odean Smith, KS Bharath, Shivam Mavi, Urvil Patel, Joshua Little, Mohit Sharma

Delhi Capitals

Rishabh Pant(c), David Warner, Prithvi Shaw, Ripal Patel, Rovman Powell, Sarfaraz Khan, Yash Dhull, Mitchell Marsh, Lalit Yadav, Axar Patel, Anrich Nortje, Chetan Sakariya, Kamlesh Nagarkoti, Khaleel Ahmed, Lungi Ngidi, Mustaifuzur Rahman, Aman Khan, Kuldeep Yadav, Praveen Dubey, Vicky Ostwal, Phil Salt, Ishant Sharma, Mukesh Kumar, Manish Pandey, Rilee Rossouw

Chennai Super Kings

MS Dhoni(c), Devon Conway, Ruturaj Gaikwad, Ambati Rayudu, Subhranshu Senapati, Moeen Ali, Shivam Dube, Rajvardhan Hangargekar, Dwaine Pretorius, Mitchell Santner, Ravindra Jadeja, Tushar Deshpande, Mukesh Chowdhary, Matheesha Pathirana, Simarjeet Singh, Deepak Chahar, Prashant Solanki,Maheesh Theekshana, Aijnkya Rahane, Ben Stokes, Shaik Rasheed, Nishant Sindhu, Kyle Jamieson, Ajay Mandal, Bhagath Varma

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7