Cricket NewsEXCLUSIVE

මෙවර ආසියානු කුසාලනයේ ඉන්දු-පකිස්තානය තරඟය ඇතුලු තරඟ 9 ක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට !

පෙරදී අපේක්ෂා කල පරිදි ආසියානු කුසලානය පකිස්තානයේදී පැවැත්වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් කිනම් ආසියාතික රට තුල මෙවර ආසියානු කුසලාන තරඟාවලිය පවත්නවාද යන්න පිළිබඳව අවසන් තීරණයකට එලබෙන්නට ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සැලකිය යුතු කාලසීමාවක් ගත විය.

කෙසේ නමුත් PTI ඇතුළු ප්‍රමුඛ පෙලේ පුවත් සේවයන් කිහිපයක් මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ ආසියානු කුසලානයේ මුල් තරඟ හතර පකිස්තානය තුලත් ඉන්දු පකිස්තානු තරඟය ඇතුලු සෙසු තරඟ නවය ශ්‍රී ලංකාව තුලත් පැවැත්වීමට නියමිත බවයි.

එම තරඟ 9 පල්ලෙකැලේ හා දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
18
+1
13
+1
20
+1
3
+1
4
+1
10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button