Cricket NewsEXCLUSIVE

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන ත්‍රිත්වයම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනෙකු අතර බෙදී යයි !

අයිසීසීය විසින් යාවත්කාලීන කෙරුණු නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන ත්‍රිත්වයම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනෙකු අතර බෙදී යද්දී මෙය ශ්‍රේණිගත කිරීම් තුල අතිශය විරල අවස්තාවක් බවටයි පත්වූයේ.

මෑත කාලයේදී එක් රටක පිතිකරුවන් තිදෙනෙක් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන තුන තුලට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එම ශ්‍රේණිගත කිරීම් අතර පෙරමුණ මානුස් ලබුස්වේන් හටද දෙවැනි තැන ස්ටීව් ස්මිත් ට හා තෙවැනි තැන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ වීරයා වූ ට්‍රැවිස් හෙඩ් හටද හිමිව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
1
+1
1
+1
2
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button