Cricket NewsEXCLUSIVE

මෙවර LPL වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට චරිත් අසලංක පත් වෙයි!

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.ඉතිහාසයේ පළමු වරට සජීවී ක්‍රීඩක වෙන්දේසියක අත්දැකීම මෙවර LPL ක්‍රීඩක වෙන්දේසිය තුලද අත්විඳීමට තිබීමත් විශේෂත්වයක්.

මෙවර LPL ක්‍රීඩක වෙන්දේසිය තුල ඉහළම වටිනාමකට හිමිකම් කියූ ක්‍රීඩකයා බවටයි අසලංක අද පත්වූයේ.ඔහු ඇමෙරිකානු ඩොලර් 80,000 කට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 24,640,000 කි.

කෙසේ නමුත් අසලංක සිය කුළුඳුල් LPL කණ්ඩායම සමඟින් යලිත් එක්ව තිබීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button