Cricket NewsEXCLUSIVE

දඹුල්ල,යාපනය හා කොළඹ කණ්ඩායම් සමඟින් තවත් බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙකු ගිවිසුම් ගත වෙයි.

මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය සඳහා මේ වන විට විදෙස් ක්‍රීඩකයින් ගණනාවක් ගිවිසුම් ගතවී තිබේ.

මෙවර තරඟාවලිය සඳහා තවත් බංග්ලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙක් එක්වන බව සඳහන්.ටස්කින් අහම්ඩ්,ශොරිෆුල් ඉස්ලාම් හා ටව්හිද් හ්‍රිදෝයි එසේ LPL 2023 තරඟාවලිය සඳහා එක්වනු ඇත.

එහිදී ටස්කින් දඹුල්ල AURA , ශොරිෆුල් COLOMBO STRIKERS හා ට්වහිද් JAFFNA KINGS කණ්ඩායම් නියෝජනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button