Cricket NewsEXCLUSIVEInternational

Time Out සිද්ධිය අමතක කරලා වර්තමානයට එන්න යැයි බංග්ලාදේශ නායක නස්මුල් හොසේන් ෂැන්ටෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි

Time Out කල් ඉකුත් වූ සිද්ධිය ලංකාවට තාම අමතක කරන්න බැහැ .එබැවින් අතීතය අමතක කර වර්තමානයට පා තබන ලෙස බංග්ලාදේශ නායක නස්මුල් හොසේන් ෂැන්ටෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියි.

“මම හිතන්නේ ඔවුන් තවමත් Time Out සිද්ධියෙන් එළියට පැමිණ නැත. මම හිතන්නේ ඔවුන් එයින් එළියට එන්න ඕන. එයට ඉදිරිපත් විය යුතුය. අපි ක්‍රීඩා නීතිවලට පිටින් කිසිම දෙයක් කළේ නැහැ. අපි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ දේවල් ගැන දුක් වෙන්නේ නැහැ.” – බංග්ලාදේශ නායක නස්මුල් හොසේන් ෂැන්ටෝ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
1
+1
147
+1
2
+1
5
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button