Cricket NewsEXCLUSIVE

මේජර් ලීග් තුන් දින තරඟාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පිට පිට ඉනිම් තුනකදී ශතක තුනක් !

මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන් දින තරඟාවලියේ තවත් තරඟයකදී කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 129 ක් රැස් කරමින් මෙවර තරඟාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණට පැමිණෙන්නට හිටපු ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වූයේ ලකුණු 460 ක්ද සමඟින්.

විශේෂත්වය වනුයේ ඇන්ජලෝ මෙවර තරඟාවලියේ ක්‍රීඩා කල ඉනිම් සියල්ලෙහිදීම ශතක රැස් කර තිබීමයි.

මෙවර තරඟාවලියේ ඔහු ක්‍රීඩා කල පළමු ඉනිම් ද්විතවයේදී ලකුණු 124 ක් හා 172 ක් බැගින් රැස් කිරීමට ඇන්ජලෝ සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button