Cricket NewsEXCLUSIVEInternational

Trent Boult, මෙම ලෝක කුසලාන තරගාවලිය තම ක්‍රිකට් දිවියේ අවසාන ලෝක කුසලාන තරගාවලිය ලෙස තහවුරු කරයි

“මෙය මගෙ අවසාන ලෝක කුසලානයයි. ඉතින් මට කියන්නට ඇත්තෙ එපමණයි”. බෝල්ට් මේ බව පැවසුවෙ උගන්ඩාවට එරෙහි ජයග්‍රහණයෙන් අනතුරුවයි.

විස්සයි20 ලෝක කුසලානය ආරම්භයේදීම ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලද පරාජයන් සමඟින් නවසීලන්තය මෙම තරගාවලියෙන් ඉවතට විසිවී ඇත.

“සුපිරි 8 දෙනාගෙ වටයට සුදුසුකම් ලබන්න බැරි උන එකට අපි කණගාටු වෙනවා. අපි හරියට මේ තරගාවලිය ක්‍රීඩා කලෙ නෑ, අපි හොද හේතුවකට සුදුසුකම් ලබන්නෙ නැතුව ඇති. T20 ක්‍රිකට් කියන්නෙ ඒ වගෙ දෙයක් ”

– ට්‍රෙන්ට් බෝල්ට් ‘

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button