Cricket NewsEXCLUSIVEInternational

එක් අන්තයකින් කඩුළු බිද වැටෙද්දි උප නායකයාගෙන් ශතකයක්

සිම්බාබ්වෙ කණ්ඩායම සමග පලමු එක්දින තරගය මේ වන විට ආර් ප්‍රේමදාප පිටියේ පැවැත්වෙන අතර එහිදි උප නායක චරිත් අසලංක ලකුණු 101 ක් පන්දු 95කදි ලබා ගැනීමට සමත් උනා. ඔහුගෙ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළු වූවා. ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 9කට ලකුනු 273ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button