Cricket NewsEXCLUSIVE

මෙරරට ක්‍රිකට් වසන්තය රැගෙන එමින් උගන්ඩා කණ්ඩායම මෙරට සංචාරයක ! තරඟාවලියට විස්සයි විස්ස තරඟ 7 ක් !

තරඟ 7 කින් යුත් විස්සයි විස්ස තරඟාවලියක් සඳහා උගන්ඩා කණ්ඩායම මෙරරට පැමිණීමට නියමිතයි.

ඔවුන් මේ මස 10 වැනිදා දිවයිනට පැමිණෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button