Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා යෞවනයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරදිති

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 7 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ එක්සත් අරාබි යොවුන් කණ්ඩායම අතර ඩුබායි නුවර අයි.සී.සී. විද්‍යායතන ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි යොවුන් කණ්ඩායම සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button