Cricket NewsEXCLUSIVEInternational

උස්මාන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩාම සමග මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්ව තිබේ.Usman Khawaja celebrates his double-century, Sri Lanka vs Australia, 1st Test, Galle, 2nd day, January 30, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button