Cricket NewsEXCLUSIVE

සීමිත පන්දුවාර තරඟ සඳහා වැඩි අවධානයක් ලබා දීමේ අරමුණින් වනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගනී.!

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම සතු ප්‍රධානතම දඟපන්දු යවන්නා වන වනිඳු හසරංග සීමිත පන්දුවාර තරඟ සඳහා පූර්ණ අවධානය ලබාදීමේ අරමුණින් ටෙස්ට් තරඟ රටාවට සමුදීමට තීරණය කර තිබේ.

තවමත් 26 වැනි වියෙහි පසුවන මෙම පන්දු යැවීම මූලික කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර තරඟ 110 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර ඔහු එහිදී ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරඟ සංඛ්‍යාව 4 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button