Cricket NewsEXCLUSIVE

යොවුන් පාදඟ පන්දු යවන ක්‍රීඩක විජේකාන්ත් වියස්කාන්ත් හට තවත් විදෙස් ලීගයකින් ඇරයුම්-ILT20 හි MI EMIRATES සමඟින් වියස්කාන්ත් එක්වෙයි !

යොවුන් ක්‍රීඩක විජේකාන්ත් වියස්කාන්ත් හට තවත් විස්සයි විස්ස ලීග් තරඟාවලියක කොටස් කරුවෙකු වීමට අවකාශය ලැබී තිබෙන අතර ඒ ILT20 තරඟාවලිය සඳහායි.

එම තරඟාවලියේ ඔහු ලොව ප්‍රමුඛතම Franchise දම්වැලේ පුරුකක් වන MI EMIRATES කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button