Cricket NewsEXCLUSIVETrending Article

අපි තාම පරිණත නැ. හැබැයි අපි ලොකු දෙයක් කරනවා ඉස්සරහට – චාමික කරුණාරත්න කියන කතාව

Chamika Karunaratne Images HD Download - Images Day
අපි හිතන්නෙ ගොඩක් රටවල් වලට වඩා පහුගිය ටිකේ අපි දියුණු වෙලා තියෙනව, අපි දියුණු වෙනව වගේම මහන්සි වෙනව. අපේ ඉන්නෙ තරුන ක්‍රීඩකයො, අපේ ශක්තිය වැඩී වැය කරන කාලය වැඩි. ඒ ෆෝකස් එක හොදයි.

SL vs IND 2021 - 1st ODI - Chamika Karunaratne backs Sri Lanka batters to post 300-plus scores despite loss

ඒ කරනකොට අපිට වැරදෙන්න චාන්ස් එනව. මොකද අපි තාම තරුණ ක්‍රීඩකයො, අපි පොඩී. පරිණත නෑ ඇත්තටම ක්‍රිකට් එකෙ. අපෙ හොද ටැලන්ට් තිබ්බට පරිණත බව අඩුයි. ඒක එනව ටිකෙන් ටික කාලයත් එක්ක.

පොඩි කාලයක් ඇතුලත අපි ලොකු දෙයක් කලා. තව කාලයක් ඉවසන් ඉන්න අපි ඊට වඩා ලොකු දෙයක් කරනව.

Batting the last piece of the puzzle for "very dangerous" Sri Lanka

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7