Cricket NewsEXCLUSIVE

එංගලන්ත County ශූරථාවලිය සඳහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක්වෙයි ! තීරණාත්මක අවසන් තරඟ කිහිපය සඳහා විශ්ව ප්‍රනාන්දු Durham කණ්ඩායම සමඟින් එක්වෙයි !

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙවර එංගලන්ත County තරඟාවලියේදී Durham පිළ සමඟින් ගිවිසුම් ගතව ඇති බව සඳහන්.

එමෙන්ම එහිදී ඔහු Durham පිල වෙනුවෙන් අවසන් තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ සඳහා විශ්ව අද එංගලන්තය බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button