Cricket NewsEXCLUSIVEInternational

පිට පිට එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි. – ලෝකයෙන්ම දෙවැනි තැන.

ශ්‍රී ලංකාව මේ වන විට පිට පිට එක්දින ජයග්‍රහණ 13ක් සමඟින් කැපී පෙනෙන වාර්තාවක් පිහිටුවා ඇති අතර, ඔවුන් එක්දින ඉතිහාසයේ දීර්ඝතම ජයග්‍රාහී ආසියානු කණ්ඩායම බවට පත් විය.

ලෝකයෙන්ම ශ්‍රි ලංකාව දෙවැනි වන්නෙ ජයග්‍රහණ 21ක් ලබාගෙන ඇති ඔස්ට්‍රේලියාවට පමණයි.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ඊයේ බංග්ලාදේශය පරදවා ලකුණු 21ක ජයක් වාර්තා කළේය.

Matheesha Pathirana and his team-mates celebrate Shakib Al Hasan's wicket, Sri Lanka vs Bangladesh, Asia Cup, Super Fours, Colombo, September 9, 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button