Cricket NewsEXCLUSIVEInternational

පාකිස්ථානය නොකඩවා 17 වෙනි වරටත් ඕස්ට්‍රේලියාවේදි ටෙස්ට් තරගයක් පරදී .

ඩේවිඩ් වෝනර් සමුගැනීමේ ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් ලබාගනිමින් ඔස්ට්‍රේලියානු පිල පාකිස්තානයට එරෙහිව තරගමාලාව 3-0 ලෙස ජය ගත්තේය. මෙම ජය ගැනීමත් සමග පාකිස්ථානය නොකඩවා 17 වෙනි වරටත් ඔස්ස්ට්‍රේලියාව තුල ටෙස්ට් තරගයක් පරාජයට පත් විය.

David Warner walks back to a standing ovation after his final Test knock, Australia vs Pakistan, 3rd Test, SCG, 4th day, January 6, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7