BPLCricket NewsEXCLUSIVE

බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම පිතිකරුවා දවාගනිමින් විදෙස් ලීග් බිමට පැමිණි යාපනයේ වියස්කාන්ත්.!

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය ලබාගන්නට ඊයේ චොටෝග්‍රෑම් චැලේන්ජර්ස් ක්‍රීඩකයින් සමත් වූවා. ඒ කුල්නා ටයිගර්ස් කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කරමිනි.ඊයේ තරඟයේදී චොටෝග්‍රෑම් චැලේන්ජර්ස් පිල වෙනුවෙන් BPL වරම් දිනාගන්නට යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩක වියස්කාන්ත් විජේකාන්ත් සමත් වූවා.

එහිදී ඔහු ලකුණු 29 කට එක් කඩුල්ලක් දවාගන්නට සමත් විය.

වියස්කාන්ත් ශ්‍රී ලංකා දේශීය පිටිය තුල අඩුවෙන්ම ඇසෙන නාමයන් අතර ඉහළින්ම තිබෙන නාමයක් බව නොරහසක්.කෙසේ නමුත් ලංකා ප්‍රිමියර් ලීගය තුලින් තම දස්කම් ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්නට වියස්කාන්ත් හට හැකියාව ලැබුණි.

ලංකා ප්‍රිමියර් ලීගයේ අධියර තුනක් හමාර වන විට තමන්ගේ කුළුඳුල් විදෙස් ලීගයේ දොරටු විවර කරගන්නට වියස්කාන්ත් සමත් වීම අතිශය ප්‍රශංසනීය ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7