Cricket NewsEXCLUSIVEIPLPremier League

වනිදුගෙ Purple Cap සිහිනය , චහල් බොද කරයිද..? – වනිදු කඩුළු 6 ක් පිටුපසින්..

යුශ්වෙන්ද්‍ර චහල් යනු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමෙ දග පන්දු යැවිමේ බර කාලයක් තිස්සෙ කරට ගෙන සිටි අති දක්ෂයෙකි. නමුත් මෙවර රෝයල් චැලෙන්ජර්ස් ඔහුව අතහැර වනිදු හසරංග සමග අත්වැල් බැදගත්තා.

නමුත් චහල් මේ වන විට තරග 6 කට ක්‍රීඩාකර කඩුළු 17ක් දවාගෙන සිටින අතර වනිදු තරග 6 කදි දවාගෙන ඇත්තෙ කඩුළු 11 ක් පමනයි.

චහල් පන්දුවාර 24 ක්දි ලකුණු 176 ක් ලබා දී ඇති අතර වනිදු පන්දුවර 23 කදි ලකුණු 195 ක් ලබා දී ඇත. අද පැවැත්වෙන තරගයේදි කඩුළු අතරට ඒම වනිදුට මෙන්ම රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමටද ඉතා අත්‍යවශ්‍ය කරුණකි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7