Cricket NewsEXCLUSIVEInternational

“අපි හොඳින් සෙල්ලම් කළොත් අපට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන්” – ශ්‍රි ලංකා විස්සයි 20 නායක වනිදු හසරංග

“අපිට හොඳ ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම මෙම කණ්ඩායම තාරුණ්‍යයේ වගේම අත්දැකීම්වල හොඳ මිශ්‍රණයක්… අපි මීට වසර දෙකකට පෙර විස්සයි-20 ආකෘතියෙන් ආසියානු කුසලානයක් දිනුවා. අපි ධනාත්මකව සිටීමට උත්සාහ කරනවා. අපි හොඳින් සෙල්ලම් කළොත් අපට ලෝක කුසලානය දිනා ගන්න පුළුවන්”
– ශ්‍රි ලංකා විස්සයි 20 නායක වනිදු හසරංග –
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button