Cricket NewsEXCLUSIVELPLPremier League

ඉතිහාසයේ පළමු වරට ජැෆ්නා කිංග්ස් තරඟාවලියෙන් ඉවතට – LPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්ථාව වනිඳු හසරංග ගේ නමට !

මෙවර LPL තරඟාවලියේ Eliminator තරඟය ඊයේ කොළඹදී නිමාව දුටුවේ තරඟාවලි ඉතිහාසයේ ගෞරවාන්විතම කණ්ඩායම වන Jaffna Kings කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට ඇද දමමින්.මෙහිදී B-LOVE Kandy හි නායකයා වන වනිඳු හසරංග මෙවර තරඟාවලියේ දීර්ඝතම හයේ පහර එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මීටර් 105 ක දිගකින් යුතු වූ එම හයේ පහරත් සමඟින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි තැන දක්වා ඉහළට පැමිණෙන්නට වනිඳු හසරංග සමත් වීමත් විශේෂත්වයක්.

එමෙන්ම LPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීමද වාර්ථා කරමින් ලකුණු 9 කට කඩුලු 6 ක් බිඳ දමන්නට සමත් වූ වනිඳු හසරංග මෙවර තරඟාවලියේ කඩුලු ලාභීන් අතර පෙරමුණෙහි පසුවන්නේ කඩුලු 17 ක් දවාගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button