Cricket NewsEXCLUSIVEInternational

වනිදුට සිම්බාබ්වේ සමග පලමු තරග දෙක අහිමි වේ.

වනිදුට හසරංගට දුර්වල ශරීර යෝග්‍යතාව හේතුවෙන් සිම්බාබ්වේ සමග පලමු එක්දින තරග දෙක අහිමි වී තිබේ. ඔහු වෙනුවට බොහෝ විට ජෙෆ්‍රි වැන්ඩසේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button