Cricket NewsEXCLUSIVEInternational

පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා – නායක වනිඳු හසරංග

“සාමාජ මාධ්‍ය ජාලා ක්‍රිකට් ක්‍රීඩකයින් බලන්න නැතිව ඉන්නවා නම් හොදයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෝකයේ ඕනෑම තැනක ගියොත් අපට සාර්ථක සහයෝගයක් දෙනවා. තරග ජය පරාජයේදී ප්‍රේක්ෂකයින් අප සමඟ ඉන්නවා. සමාජ මාධ්‍ය හසුරවන්නේ එක්තරා සුළු පිරිසක්. ප්‍රේක්ෂකයින් හා අප අතරේ තරහක් වෛරයක් ගොඩනගන්නයි ඔවුන් කටයුතු කරන්නේ. ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයෝ අදත් ජය පරාජයේදී අප සමඟ ඉන්නවා. ඒ අතින් අප වාසනාවන්තයි“

“ ක්‍රිකට් ආයතනයට ස්තූති වන්ත විය යුතුයි. අපව කලින් අමෙරිකාවට ගෙනත් පුහුණු සැසි ලබාදීම සම්බන්ධව. පුහුණු වූ ස්ථානවලින් වෙන තැනකට ගියාම විකට් වෙනස්. තණතිල්ලෙන් තණතිල්ලට වෙනස්. මේ පරාජය පිළිබඳ අපි කනගාටු වෙනවා. කණ්ඩායමක් විදියට සහ නායකයෙක් විදියට පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම මම භාර ගන්නවා“ වනිඳු පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button