Cricket NewsEXCLUSIVEIPL

Gujarat Titans හි ප්‍රභලම ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ව දවා ගත් වනිඳු හසරංග නැවතත් IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර අද තරගාවලියේ 67වන තරගය ලෙස වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වූවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායක Hardik Pandya ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහිදී Royal Challengers Bangalore නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නැවතත් මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමි වන Purple Cap පැළදීමට සමත් වුනා.

ඒ අද දිනයේදි ඔහු Gujarat Titans කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ව දවා ගැනීමත් සමගයි.

වනිඳු හසරංග යොමු කල පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් දැවී ගිය ආකාරය පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button