Cricket NewsEXCLUSIVEIPLPremier League

එදා මෙදාතුර RCB කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන්නෙකු බිඳහෙළූ වැඩිම කඩුලු වනිඳු හසරංගගේ නමට !

Wanindu Hasaranga is floored after catching a powerful biff from David Miller off his own bowling, Royal Challengers Bangalore vs Gujarat Titans, IPL 2022, Wankhede Stadium, Mumbai, May 19, 2022

මෙවර තරඟාවලියට බැංග්ලෝර් කණ්ඩායම වනිඳු හසරංග මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 10.75 ක් වැය කරමිනි.ඒ ඔවුන් නිදහස් කල යුස්වේන්ද්‍ර චහාල් ගේ ප්‍රධාන ආදේශනය ලෙසිනි.

He is like a brother' - Yuzvendra Chahal denies competing with Wanindu Hasaranga for Purple Cap

චහල්ගේ ආදේශනය ලෙසින් වනිඳු හසරංග මුල් තරඟ කිහිපයට වසා ශීඝ්‍ර වෙනසක් පෙන්නුම් කරමින් මෙවර තරඟාවලියා කඩුලු ලාභීන් අතර පෙරමුණ ගන්නට සමත් විය.ඔහු මේ වන විට තරඟ 14 ක් අවසානයේදී කඩුලු 24 ක් දවාගන්නට සමත්ව ඇත.

Wanindu Hasaranga weaving a winning web for RCB | Cricket - Hindustan Times

වනිඳු හසරංග කඩුලු 24 ක් ලබාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් බිඳ දැමුවේ එදා මෙදා තුර RCB කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු විසින් එක් තරඟවාරයකදී ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්ථාවය.

මීට පෙර එම වාර්ථාවට හිමිකම් කීවේ යුස්වෙන්ද්‍ර චහල් විසිනි.ඔහු මීට පෙර තරඟවාරයකදී කඩුලු 23 ක් දවාගෙන තිබුණි.

IPL 2022: "I Always Respect His Bowling, And He Reciprocates" - Wanindu Hasaranga On His Friendship With Yuzvendra Chahal

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button