Cricket NewsEXCLUSIVE

මහනුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක්.!

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරගයත් කඩුලු 3කින් ජයගත් ඕස්ට්‍රේලියානුවන් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කළා.

තරඟාවලියේ ඉතිරිව ඇති තෙවන සහ අවසන් තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී එළඹෙන 11 වන දා පැවැත්වීමට නියමිත අතර ටිකට් පත් සියල්ල මේ වන විටත් විකිණී අවසන්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලිය කණ්ඩායම ද දිනයේ මහනුවරට පැමිණි අතර එහිදී ඔවුන්ට උනුදුම් පිළිගැනීමක් හිමි වුනා.

එම අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button