Cricket NewsEXCLUSIVEILT20

“UAE ILT20” තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් White Belt එක වනිඳු හසරංග හිමි කර ගනී.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ප්‍රීමියර් තරඟාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට Desert Vipers කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී සිටිනවා.

Desert Vipers කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විට තරඟ 6කට ක්‍රීඩා කර තිබෙන වනිඳු හසරංග බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 10ක්

ඔහු සහබාගි වූ තරඟ 6දී ඔහුගේ පන්දු යැවීම සටහන් වුයේ පහත ආකාරයටයි.

3/13
1/28
0/21
1/47
2/21
3/18

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7