Cricket NewsEXCLUSIVEInternational

T20 ලෝක කුසලාන දෙවන තරගයේ ජය කොදෙව්වන්ට

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී පැපුවා නිව් ගිනියා කණ්ඩායම පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය

පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගත් අතර ඔවුන් වෙනුවෙන් Sese Bau ලකුණු 50ක් ලබා ගැනීමට හැකිවිය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button