EXCLUSIVETrending Article

“කුසල් මෙන්ඩිස් මේ දෙන චාන්ස් වලින් කවදා ප්‍රයෝජනයක් ගනී ද ?- ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

මේ තරගාවලියේ අපේ ටීම් එක ක්‍රීඩා කලේ අලුත් තරුණ පිතිකරන ලැයිතුවකින්,

ඉතිං මේ වෙද්දි තිබුන තරග දෙකේදී ඒ ලැබුනු චාන්ස් වලින් අපේ පිතිකරන ලැයිස්තුවේ හැමෝම වගේ ප්‍රයෝජන ගත්තා.

පැතුම් නිස්සංක ලැබුනු චාන්ස් එකෙන් ලකුණු ගහලා පෙන්නුවා.

කමිදු මෙන්ඩිස් ටීම් එක අඩියටම වැටිලා තියෙන වෙලාවේ පට්ට ඉවසිලිවන්ත ඉනිමක් ගහලා එයාගේ මංගල අර්ධ ශතකය රැස් කරලා නොම්බර තුන පිතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්න උවමනාව තියෙනවා කියලා පෙන්නුවා.

එල් පි එල් එකේ වැඩ දාලා ආපු දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර පිටියේ නැවතත් සාර්ථක වෙන්න පුළුවන් කියලා අවුරුදු ගානකට පස්සේ ජාත්‍යන්තර එක්දින පිටියේ තරගයේ වීරයා සම්මානයක් අරන් පෙන්නුවා.

චරිත් අසලංක සුපුරුදු පරිදි එයාගේ හැකියාව කන්සිස්ටන් කරගෙන ගියා.

හැමෝම බැනපු කැප්ටන්සිය නිසා විතරක් ඉන්නවා කියලා කතා හදපු හැමෝටම දෙයියෝ සිහි වෙන්න සෙන්චරියක් ගහලා සුපිරි කම් බැක් එකක් දුන්නා.

දැන් වෙන්න ඕනි මේ ගත්ත සාර්ථකත්වය දිගටම කන්සිස්ටන් කරන එක.

දසුන් ශානකට තිබුනේ ජාත්‍යන්තර පිටියේ සාර්ථක ඉනිමක් ගහපු නැති අඩුවක් නිසා මිනිහා මානසිකව වැටිලා හිටියා වගේ. මොකද දේශීය පිටියේ සාර්ථක වෙන්නයි ඒත් එක්කම ජාත්‍යන්තර පිටියට ආපු ගමන් අසාර්ථක වෙන්නයි මිනිහගේ දක්ෂතාවයේ අවුලක් වෙන්න බැ..

අවුල තිබ්බේ ඔලුවේ. හැබැයි ඔන්න දැන් සාර්ථක වෙලා තියෙනවා.

දැන් තියෙන්නේ මේවා කන්සිස්ටන් කර ගන්න එක.

චාමික කරුණාරත්නත් මොනවා නැතත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා අතරට ආවා.

හැබැයි තාමත් LPL එකේ සුපිරි කම් බැක් එකක් දීපු කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියේ අසාර්ථකයි !!!

කවදා මෙන්ඩා මේ දෙන චාන්ස් වලින් ප්‍රයෝජනයක් අරන් ගොඩ යයිද ?

“කුසල් මෙන්ඩිස් කවදා මේ දෙන චාන්ස් වලින් ප්‍රයෝජනයක් අරන් ගොඩ යයිද ? – ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7